දේශීය

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කළ සරසවි නිලධාරියෙක් රිමාන්ඩ්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු ලබන අප්‍රේල් පළමුවනදා (01) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇත.

Related posts

පාසල් උත්සව සඳහා දේශපාලකයන්ට නොයන ලෙස නීතියක් පනවා නැහැ – අගමැති හරිනි අමරසූරිය

Editor O

මධ්‍ය සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට අදාළ අංශයන්ට ජනපති උපදෙස්

Mohamed Dilsad

බන්ධනාගාර නිලධාරියාට පහරදුන් තුනක් මාට්ටු

Mohamed Dilsad

Leave a Comment