දේශීය

රිෆ්ඛාන් බදියුදීන්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල්යයි

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොයුරු රිෆ්ඛාන් බදියුදීන් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තු 26 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නියෝග කළාය. 

ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරීමේ සිද්ධියකට අදාළව ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

Related posts

රාජාංගණයේ සද්ධාරතන හිමි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබපැතුම් [RELEASE]

Mohamed Dilsad

විශ්වවිද්‍යාල සහ පාසල් පද්ධතියට,, වත්මන් ආණ්ඩුව විසින් දේශපාලනය රිංගවමින් සිටිනවා – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

Editor O

Leave a Comment