දේශීයප්‍රමුඛ පුවත 1

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබපැතුම් [RELEASE]

(UTV | කොළඹ) – දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරි මෙන්ම නිරෝගීත්මත් කාලපරිච්ඡේදයක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ කොරෝනා වෛරස අවධානම හමුවේ අවුරුදු සැණකෙලි සදහා සිමා පැනවි තිබුනද දරුවන්ට අවුරුදු සතුටු විදිමට අවස්ථාව සැලසයි යුතු බවයි.

එබැවින් නිවසේ රැදි සිට නිවස තුල දරුවන්ට අවුරුදු අසිරිය විද ගැනිමට අවස්ථාව ලබා දෙන්නැයිද ජනාධිපතිවරයා ඉල්ලිමක් කරයි.

ජනාධිපතිවරයා නිකුත් කළ අලුත් අවුරුදු පණිවුඩය පහතින්,

Related posts

ජන බලය නිසා අවහිර වන මාර්ග

Mohamed Dilsad

අනිද්දා විශේෂ බැංකු නිවාඩුවක්

Mohamed Dilsad

2023 වසරේ මේ දක්වා මනුෂ්‍ය ඝාතන 255ක්

Mohamed Dilsad

Leave a Comment