ප්‍රමුඛ පුවත 1

තවදුරටත් වියළි ශීත කාලගුණයක්

(උදයම්,කොළඹ) – හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වය සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් තවදුරටත් අපේක්ෂා කළ හැක.

දිවයිනේ බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශවලට උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට විජයකලාට අවසර

Mohamed Dilsad

රවීට සහ මංගලට අගමැතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

රාමසාන් උපවාස සමය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment