ප්‍රමුඛ පුවත 1

විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට විජයකලාට අවසර

(UTV | කොළඹ) – එළඹෙන නොවැම්බර් මස 01 වනදා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න එම අවසරය ලබා දී ඇත්තේ සිය නීතිඥවරයා මාර්ගයෙන් ඇය අධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

2014 වසරේ යාපනයේ පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ස්ථාපිත කළ යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදුකිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තලාව කොල්ලයේ සැකකරුවන් හඳුනා ගනී

Mohamed Dilsad

කෝටියක හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 2 වනදා

Mohamed Dilsad

Leave a Comment