ප්‍රමුඛ පුවත 1

කංජිපානි ඉම්රාන් ලබන මස පළවනදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ලබන මස පළ වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදාහැරීම සඳහා කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්ත නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කළ බවට කංජිපානි ඉම්රාන්ට එරෙහිව චෝදනා එල්ල විය.

මෙම සැකකරු ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාව මත මේ වනවිටත් සය වසරක බරපතල වැඩ සහිත සිරදඬුවමකට ලක්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

“උතුරේ වී ගොවීන්ට අස්වැන්නට සාධාරණ මිලක්”ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

‘රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙලට සියල්ලන්ගේ සහය’ අගමැති කියයි

Mohamed Dilsad

Leave a Comment