ප්‍රමුඛ පුවත 1

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි

(UTV | කොළඹ) – හෙට(19)  ..09 සිට කොළඹ13,14 සහ 15 යන ප්‍රදේශවලට පැය 18 කාලයක් ජල සැපයුම අත්හිටුවයි.

පිටකොටුව සහ කොළඹ 9 යන ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේජල සැපයුම සිදු කෙරේ.

Related posts

එඬේරමුල්ලේ නිවසක සිටි දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 යි

Mohamed Dilsad

ගුවන් යානා ප්‍රමාදය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment