ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 යි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීමක් සිදු වු අතර එහි ඊට පක්ෂව ඡන්ද 121 ලැබුණු අතර විපක්ෂව ඡන්ද ප්‍රකාශ නොවිය.

එසේම මෙහිදි ඡන්ද 103 ක් ප්‍රකාශ නොවිය.

කථානායකවරයා තේරීම් කාරක සභාවට නම් කළ නියෝජිතයන් සඳහා විරෝධයක් එල්ල වූ බැවින් මෙම ඡන්ද විමසීම සිදු කෙරුණි.

කෙසේ වෙතත් ඡන්ද විමසිම සිදුවු අවස්ථාවේ සන්ධාන මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළ නොසිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකියි- ජනපති

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ හෙට ඉදිරිපත් කෙරේ

Mohamed Dilsad

ගිලන් රථ රියදුරන් දින දෙකක් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment