ප්‍රමුඛ පුවත 1

වනඅලි පහර දීමකින් දැරියන් දෙදෙනෙකු මරුට

(UTV|මහියංගනය) – වන අලි පහර දීමකින් 9 හැවිරිදි සහ 11 හැවිරිදි දැරියන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

ඒ මහියංගනය මාපාකඩවැව ප්‍රදේශයේදීය.

ඊයේ රාත්‍රී 11.50ට පමණ වන අලියෙකු ඔවුන්ගේ නිවසේ බිත්තියක් කඩා දමා ඇති බව පොලීසිය පැවසුවේය.

එම සිද්ධියෙන් පසු නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වන අලියා කළ පහර දීමෙන් දැරියන් මිය ගොස් තිබිණි.

මිය ගොස් ඇත්තේ, මොහොමඩ් ස්මයිල් රමිස් සහ අන්වර් උන්ම රාසියා නමැති දැරියන් දෙදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාමයෝජනා භාර ගැනීම අද දහවල් 12.00න් අවසන්

Mohamed Dilsad

ජනධිපතිට පාර්ලිමේන්තුවේ බහුතර බලය පිහිටුවිය හැකියි – අක්මීමන දයාරතන හිමි [VIDEO]

Mohamed Dilsad

සුරක්ෂිත කඳවුරුවලට ජලය නොමැති නම් දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment