දේශීය

රාජාංගණයේ සද්ධාරතන හිමි යළි රිමාන්ඩ්

පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 5වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද අධිකරණය නියෝග කර තිබේ.

 

ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට එම හිමි අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.

Related posts

ඡන්දය ගැන මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ත්‍රී රෝද රථ ගාස්තු පහළට

Mohamed Dilsad

PCR පරීක්‍ෂණවල නව තත්ත්වය

Mohamed Dilsad

Leave a Comment