දේශීය

ටවුන්හෝල් අවට ප්‍රදේශයේ දැඩි තදබදයක්

(UTV | කොළඹ) – 72 වන නිදහස් පෙරහුරුව හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.

මෙවර නිදහස් දින උත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

ජනපති සහභාගී වන ගම සමග පිළිසඳර හෙට මාතර පිටබැද්දර දී

Mohamed Dilsad

දිස්ත්‍රික්ක දෙකක හුදකලා සීමාවන් ලිහිල් කරයි

Mohamed Dilsad

විනිසුරුවරුන්ගේ බදු පිළිබඳව පෙත්සම් ගැන අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

Leave a Comment