දේශීය

පාර්ලිමේතු මන්ත්‍රීවරුන්ගේ පර්ශන් සඳහා අගමැතිගෙන් පිළිතුරු

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුදානම් වේ.

ඒ පෙබරවාරි 05 වැනිදාය.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වීමෙන් පසු මන්ත්‍රීවරු‍න් අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව එදින පස්වරු 1.00 සිට පස්වරු 1.30 දක්වා මේ සඳහා කාලය වෙන් කර තිබේ.

Related posts

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය [GAZETTE]

Mohamed Dilsad

හෙට සිට බස් නැතිවෙන ලකුණු

Mohamed Dilsad

දැවි තෙල් නොමැතිව බත්තල විදුලි බලාගාරය නවතී

Mohamed Dilsad

Leave a Comment