දේශීය

අදත් හෙද වර්ජනය අදත්

(UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද සංගම් ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය දෙවන දිනටත් අද (02) ක්‍රියාත්මක වන බව එම සංගම් පවසනවා.

බලධාරින් විසින් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද දිනයේ ද වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළා.

වැඩවර්ජනය හේතුවෙන් ඊයේ (01) දිනයේ රෝගීන් දැඩි පීඩාවකට පත් වුනා.

Related posts

ජාතික පොසොන් සතිය අද සිට ඇරඹේ

Editor O

SJB තීරණයට එරහිව ඩයනා ගමගේ අධිකරණයට

Mohamed Dilsad

ගම්පහ දිස්ත්‍රික්කයේ හදිසි ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment