දේශීය

ප්‍රභාකරන්ගේ වීරත්වය ගැන තොරතුරු අන්තර්ජාලයට දැමු 4ක් අත්අඩංගුවට

(UTV |ත්‍රිකුණාමලය) – LTTE  සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වීරත්වය පිළිබිඹු වන ආකාරයට තොරතුරු අන්තර්ජාලයේ හුවමාරු කළ 4 දෙනෙකු එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ අත්අඩංගුවට ගත් ඔවුන් චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ වන විට මහවිරු සැමරීම් සිදු කිරීම පවා අධිකරණ නියෝග මගින් තහනම් කර තිබේ.

Related posts

සියලු රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

අනුරගේ, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය

Editor O

හරිනි, ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි.

Editor O

Leave a Comment