විදෙස්

යුක්රේන ගුවන් යානය බිම හෙලීම අත්වැරැදීමක් – ඉරානය

(UTV | කොළඹ) – පසුගියදා ටෙහෙරානය ආසන්නයේදී පුද්ගලයින් 176 දෙනෙකු සමග යුක්රේන ගුවන් යානයක් බිම හෙලීම සම්බන්ධයෙන් ඉරානය ඊයේ (20) පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඉරානය පැවසුවේ එය අත්වැරදීමකින් සිදුකළ මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු බව පිළිගත් බවයි.

ඒ සදහා ගොඩබිම සිට එල්ල කරන කෙටි දුර මිසයිල දෙකක් යොදා ගෙන ඇති බව ඉරාන සිවිල් ගුවන් සේවා සංවිධානය ප්‍රකාශ කළේය.

Related posts

බැග්ඩෑඩ් බෝම්බ ප්‍රහාරයෙන් 51 දෙනෙකු මරුට

Mohamed Dilsad

මියන්මාර ඛේදවාචකයෙන් මියගිය ගණන තුන් දහස ඉක්මවයි – මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව

Editor O

අමෙරිකානුවන් ට හදිසි දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment