ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රීඩයෙකුගෙන් නව ලෝක වාර්තාවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිළේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ පැයට කිලෝමීටර් 175ක වේගයකින් පන්දුවක් යවමින්.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා දකුණු අප්‍රිකාවේදී පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරඟයේදි මතීෂ පතිරණ මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබේ.

එම තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවද මතීෂගේ පන්දු යැවීම ජාත්‍යන්තරයේ අවධානයට ලක් විය.

Related posts

සිම්බාබ්වේ හමුවේ ලංකාවට දැවැන්ත පරාජයක්

Mohamed Dilsad

තුන්ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ට ටෙස්ට් වරම්

Mohamed Dilsad

ක්‍රිකට් කණ්ඩායමට නව කළමණාකාරවරයෙක්

Mohamed Dilsad

Leave a Comment