දේශීය

ජනපති සහ පක්ෂ නායක හමුවක්

(UTV | කොළඹ) – අද (21) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පැවැත් වේ.

මෙම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම ආරක්ෂක කවුන්සිලය ද අද රැස්වීමට නියමිතව ඇත්තේ ජනාධිපති කාර්යාලයේදියි.

Related posts

WhatsApp සමාජ මාධ්‍ය ජාලයේ බිඳ වැටීමක්

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට 14 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment