දේශීය

පොලිස් නිලධාරින් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් ඇතුලු උසස් පොලිස් නිලධාරින් 15 දෙනෙකුව ස්ථානමාරු කර තිබේ.

පොලිස් කොමිසමේ ලේකම් නිෂාන්ත වීරසිංහ මහතා පැවසුවේ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ණුවන් වෙදසිංහ මහතාව පත් කර ඇති බවයි.

මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද පවතින්නේ නියෝජ්‍ය පොලිස්පති ණුවන් වෙදසිංහ මහතා භාරයේ බව සඳහන්.

Related posts

යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද සිට

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයි

Mohamed Dilsad

වෛද්‍යවරු සඳුදා සිට වැඩ වර්ජනයක

Editor O

Leave a Comment