විදෙස්

ලොව මිටිම මිනිසා මිය යයි

(UTV | නේපාලය) – ලොව මිටිම මිනිසා වන ඛාගේන්ද්‍ර තාපා මාගාර් ඊයේ (17) නේපාලයේදි මිය ගොස් තිබේ

ඔහුගේ උස අඩි දෙකයි අඟල් දෙකක් වන අතර, මිය යන විට 27 වන වියේ පසුවිය.

මාගාර් ලොව මිටිම මිනිසා ලෙස 2010 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණේය.

Related posts

ඩොනල්ඩ් ට්‍රප්ම්ගේ සහ ජෝ බයිඩ්න්ගේ අවසන් ගැටුම අද

Mohamed Dilsad

ඇමසන් වනාන්තරයේ පැතිරෙන ගින්න පාලනයට අවශ්‍ය සම්පත් නැත – බ්‍රසීල ජනාධිපති

Mohamed Dilsad

පකිස්ථානයේ හිටපු ජනාධිපතිට සර්දාරිට තහනම් නියෝගයක්.

Mohamed Dilsad

Leave a Comment