දේශීය

පොලිස් නිලධාරින් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම්

(UTV | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් ඇතුලු උසස් පොලිස් නිලධාරින් 15 දෙනෙකුව ස්ථානමාරු කර තිබේ.

පොලිස් කොමිසමේ ලේකම් නිෂාන්ත වීරසිංහ මහතා පැවසුවේ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ණුවන් වෙදසිංහ මහතාව පත් කර ඇති බවයි.

මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද පවතින්නේ නියෝජ්‍ය පොලිස්පති ණුවන් වෙදසිංහ මහතා භාරයේ බව සඳහන්.

Related posts

බස් රථ මගින් ගේ පහසුවට App එකක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ධරණීය සංවර්ධනය පිළිබඳ හත්වැනි ආසියා පැසිෆික් සංසදයේ සභාපතිත්වය

Mohamed Dilsad

තවත් ප්‍රබල භූකම්පනයක්

Mohamed Dilsad

Leave a Comment