විදෙස්

ඩොනල්ඩ් ට්‍රප්ම්ගේ සහ ජෝ බයිඩ්න්ගේ අවසන් ගැටුම අද

(UTV |ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපතිවරණ සටනට ඇත්තේ තවත් සති දෙකක කාලයකි.

මේ නිසා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩ්න් අතර අවසන් විවාදය ආරම්භ වේ තිබේ.

විශේෂයෙන් කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය නිසා දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් යටතේ මෙම විවාදය පැවැත්වෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Related posts

තුනට නැවිය හැකි ස්මාර්ට් ජංගම දුරකතනයක්.

Mohamed Dilsad

හැරී කුමරු කිරුළ හැර යයි

Mohamed Dilsad

ලන්ඩනයේ ගින්නෙන් මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන්

Mohamed Dilsad

Leave a Comment