දේශීය

කොරෝනා ආසාදිතයෙකු රෝහලෙන් පැන යයි [PHOTO]

(UTV | කොළඹ) – කොස්ගම ප්‍රදේශයේ පිහිටි කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන රෝහලකට ඇතුළත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් පැනගොස් ඇත.  

අද පෙරවරු 6.00 ට පමණ අදාළ තරුණයා මෙලෙස පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

 

 

Related posts

කොළඹ අවට ජල කප්පාදුවක්

Mohamed Dilsad

රජයෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

තායිලන්තයට රැගෙන ගිය මුතුරාජා ගැන අලුත්ම ආරංචිය මෙන්න

Mohamed Dilsad

Leave a Comment