දේශීය

භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා දීම පිළිබඳ මෙතෙක් තීරණයක් නැත

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන ආකාරයට ඉදිරි මහ මැතිවරණයේදී භික්ෂූන් වහන්සේට නාම යෝජනා නොදීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත.

දැනට යෝජනාවක් ලෙස පමණක් එය ඉදිරිපත්ව ඇති බව රජයේ ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කලේය.

පසුගිය දිනක ජනාධිපතිවරයා මහනුවර සංචාරයක නිරතවූ අවස්ථාවේදීද විවිධ පාර්ශව මේ පිළිබඳ අදහස් පලකල බව ඒ අනුව මහනායක හිමිවරුන් ඇතුලු සෑම පාර්ශවයක් සමඟම සාකච්ඡා කර භික්ෂූන් වහන්සේට නාම යෝජනා දීම හෝ නොදීම සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගන්නා ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

මහා පරිමාණ මත්පැන් ස්කාගාරයක් වටලයි

Mohamed Dilsad

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

උඩවලවේ දිවියෙකු ඝාතනය කළ සිව්දෙනා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment