ක්‍රීඩා

දකුණූ අප්‍රිකා – එංගලන්තය අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

(UTV | කොළඹ) – දකුණූ අප්‍රිකානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) පෝට්එළිසෙබෙත් හිදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරඟය දකුණු  අප්‍රිකානු කණ්ඩායම ජය ලබාගත් අතර දෙවන තරඟය එංගලන්ත කණ්ඩායම ජය ලබා ගත්තේය.

දෙරට අතර එක්දින තරඟ 03ක් සහ විස්සයි විස්ස තරඟ 03 ක් ද පැවැත්විමට නියමිතයි.

Related posts

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

උප නායකත්වයේ වගකීම දුන්නම මෙන්ඩිස් ටිකක් වෙනස් වෙයි – කුසල් ජනිත්

Mohamed Dilsad

දුනිත් වෙල්ලාලගේ දිවයිනට පැමිණේ

Editor O

Leave a Comment