ව්‍යාපාරික

ආසියාවේ වනජීවි සංචාර සඳහා හොඳම රට ශ‍්‍රී ලංකාවයි

(UTV | කොළඹ) – ආසියාවේ වනජීවි සංචාරක කටයුතු සදහා හොඳම රට බවට ශ්‍රී‍්‍ර ලංකාව පත් වි තිබේ.

ඒ ආසියාවේ රටවල් සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුවයි.

විදේශ අමාත්‍යාංශය පවසන්නේ මෙම ගෞරවය ක්වාලාලාම්පූර් හිදි ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කපිල ජයම්පති මහතා වෙත පිරිනමා ඇති බවයි.

මේ පිළිබදව ප‍්‍රමුඛතම ප‍්‍රකාශන දහයක් මගින් සොයා බලා තිබෙන අතර ඒ අනුව ශ්‍රී‍්‍ර ලංකාවට පළමු ස්ථානය හිමිවුණි.

Related posts

ගෑස් මිලත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

පොළී අනුපාත ගැන තීරණයක්

Mohamed Dilsad

ඉන්දන බෙදාහැරීමේ අර්බුධයක්….?

Editor O

Leave a Comment