ව්‍යාපාරික

ආසියාවේ වනජීවි සංචාර සඳහා හොඳම රට ශ‍්‍රී ලංකාවයි

(UTV | කොළඹ) – ආසියාවේ වනජීවි සංචාරක කටයුතු සදහා හොඳම රට බවට ශ්‍රී‍්‍ර ලංකාව පත් වි තිබේ.

ඒ ආසියාවේ රටවල් සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුවයි.

විදේශ අමාත්‍යාංශය පවසන්නේ මෙම ගෞරවය ක්වාලාලාම්පූර් හිදි ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කපිල ජයම්පති මහතා වෙත පිරිනමා ඇති බවයි.

මේ පිළිබදව ප‍්‍රමුඛතම ප‍්‍රකාශන දහයක් මගින් සොයා බලා තිබෙන අතර ඒ අනුව ශ්‍රී‍්‍ර ලංකාවට පළමු ස්ථානය හිමිවුණි.

Related posts

යළි දැනුම්දෙන තුරු කුවේටයත් ලංකාවට තහංචි දමයි

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළඳපොල වාර්තාගත ලෙස ඉහළට

Mohamed Dilsad

ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

Leave a Comment