ක්‍රීඩා

ඕස්ට්‍රේලියා – නවසීලන්ත තුන්වන ටෙස්ට් තරඟය අද

(UTV | කොළඹ) – අද(03) සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය පැවැත් වේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම , තරඟාවලියේ තරඟ 2ට 0ක් ලෙස ජය ගැනීමට සමත් විය.

තරඟ 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලකුණු 296 කින් ජය ඔස්ට්‍රේලියානු කණ්ඩායම හිමිකර ගත් අතර දෙරට අතර පැවැති දෙවන ටෙස්ට් තරඟයද ලකුණු 247කින් ජය ගැනීමටද ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය

Related posts

පකිස්ථානය ද.අප්‍රිකාව පරදවයි

Mohamed Dilsad

වෙනස්කම් සහිතව හෙට (08) තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා 11 මෙන්න..

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ළඟදීම ලංකාවට

Mohamed Dilsad

Leave a Comment