ව්‍යාපාරික

2020 වසරේ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි හතරක්

(UTV | කොළඹ) – 2020 වසරේ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි හතරක් සිදුකිරීමට මහ බැංකුව අපේක්ෂා කරන අතර , භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි 12 ක් සිදුකිරීමට නියමිතව ඇත.

ඉන් පළමුවැන්න ඊයේ (01) පැවැත්වුණු බව මහ බැංකුව නිවේදනය කළේය.

Related posts

අද මැදියම් රැයේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

විදුලි බිලේ සහන මේ වසරට නැත

Editor O

ආහාර එතුම් නිෂ්පාදකයින්ට නව නීති පමුණුවයි

Mohamed Dilsad

Leave a Comment