ව්‍යාපාරික

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම හේලීස්

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් විසින් සිදුකළ වර්ගීකරණයට අනුව පළමු තැන හේලීස් සමාගමට හිමිව ඇති අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් LOLC හෝල්ඩිංග්ස් සහ කොමර්ෂල් බැංකුව හිමිකර ගෙන තිබේ.

2018/19 වර්ෂය සඳහා මෙරට ප්‍රමුඛතම සමාගම් 20 ක් මෙම LMD හි මෙම වර්ගීකරණය හරහා නම්කර ඇත.

ඉකුත් වසරේ ප්‍රමුඛතම 20 දෙනා අතර නොසිටි මෙල්ස්ටාකෝප් 08 වැනි ස්ථානයටත්, හේමාස් හෝල්ඩිංග්ස් 18 වැනි ස්ථානයටත් පත්වීමට සමත් වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඩර්ඩන්ස් රෝහල විසින් දකුණු ආසියාවේ අතිනවීන ද්විත්ව කැතීටකරන පරීක්‍ෂණාගාරය විවෘත කරයි

Mohamed Dilsad

සියළු වාහනවල මිල ඉහළට

Mohamed Dilsad

දකුණු ආසියාවේ ප්‍රථම ‘AHASA ONE’ ඉහළට එසවෙයි

Mohamed Dilsad

Leave a Comment