ව්‍යාපාරික

2020 වසරේ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි හතරක්

(UTV | කොළඹ) – 2020 වසරේ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි හතරක් සිදුකිරීමට මහ බැංකුව අපේක්ෂා කරන අතර , භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි 12 ක් සිදුකිරීමට නියමිතව ඇත.

ඉන් පළමුවැන්න ඊයේ (01) පැවැත්වුණු බව මහ බැංකුව නිවේදනය කළේය.

Related posts

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කර ජාතික ආර්ථිකයට දායක කර ගන්නවා – ජනාධිපති

Editor O

ශ්‍රී ලංකා තේ සඳහා ඇති තීරු බදු පහත හෙලීමට දකුණු අප්‍රිකාව සූදානමින්

Mohamed Dilsad

පාඩු ලැබූ ලංකා සතොසට අද කෝටි 100 ක ලාභයක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

Leave a Comment