ව්‍යාපාරික

ශ්‍රී ලංකා තේ සඳහා ඇති තීරු බදු පහත හෙලීමට දකුණු අප්‍රිකාව සූදානමින්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා තේ සඳහා වසර තුනකට නොවැඩි කාලයකට තීරුබදු පහත හෙළීම සඳහා කර ඇති ඉල්ලීම හැකි අයුරින් සලකා බලන බව මෙරට අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා ටී මාක්ස් ප්‍රකාශ කර ඇත.

ඇය මේ බව ප්‍රකාශකර සිටියේ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය සංවිධාන කර තිබූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ව්‍යාපාර ප්‍රවර්ධන රැස්වීම අමතමිනුයි.

දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කරගනිමින් අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම රැස්වීමේදී මෙරට තුළ සමස්ත තේ වෙළඳාම තම රටට වාසිදායක ලෙස ඉහළ නැග ඇති බව ඇය එහිදී ප්‍රකාශ කළාය.

 

Related posts

පළතුරු නාස්තිය අවම කිරීමට සුදානම්

Mohamed Dilsad

ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කර ජාතික ආර්ථිකයට දායක කර ගන්නවා – ජනාධිපති

Editor O

ETI සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් රක්ෂණ වන්දි ගෙවීම හෙට

Mohamed Dilsad

Leave a Comment