දේශීය

අද දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 668 ක් හඳුනා ගැනේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 668 දෙනෙක් හඳුනාගෙන ඇති බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

ඒ් අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 41, 048 දක්වා ඉහළ යනු ඇත.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7954 ක්.

 

Related posts

ජනාධිපති අපේක්ෂක නාමල්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කරයි

Editor O

තවත් ගම්මාන කීපයක් හුදෙකලා කර දමයි

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අදාළව මත විමසීම් කරන ටියුෂන් ගුරුවර ගුරුවරියන් අත්අඩංගුවට ගන්නවා. -මැතිවරණ කොමිෂම

Editor O

Leave a Comment