ප්‍රමුඛ පුවත 1

විපතට පත් ජනතාව ගැන සොයා බැලීමට ජනාධිපති අනුරාධපුරයට [VIDEO]

(UTV | කොළඹ) – අධික වැසි සමඟ හටගත් ජල ගැලීම්වලින් විපතට පත් ජනතාවගේ සහන කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ අද  නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි.

අවතැන්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුබ සාධන වැඩපිළිවෙළ කඩිනම්ව හා අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට එහිදී උපදෙස් ලබාදී තිබේ.

මේ අතර දිස්ත්‍රික්ක 13කට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් මේ වන විට පීඩාවට පත් පුද්ගලයින් ගණන 65,දහස ඉක්මවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හැඳුනුම්පත් අංකයට අනුව නිවෙසින් බැහැරව යන ආකාරය මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලනිපයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා අසාද්සාලීද?

Mohamed Dilsad

ශ්‍රී ලංකික ධීවරයින් 5 දෙනෙකු පාකිස්තානයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment