ප්‍රමුඛ පුවත 1

රැකියා විරහිත උපාධිධාරීන්ට මැතිවරණයට පෙර රැකියා [VIDEO]

(UTV | කොළඹ) – රැකියා විරහිත උපාධිධාරීන් සියලුදෙනා සඳහා ඉදිරි මහ මැතිවරණයට පෙර රැකියා ලබාදෙන ලෙස ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමි පවසයි.

අම්පාර ප්‍රදේශයේ පැවති දැනුවත් කිරීමේ හමුවකින් අනතුරුව උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ෂාව සමඟ ඩෙංගු හිස ඔසවයි(වීඩියෝ)

Mohamed Dilsad

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

Mohamed Dilsad

ආනයනික අර්තාපල් සඳහා වන බද්ද අඩු කෙරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment