ප්‍රමුඛ පුවත 1

ජනපති සහල් මිල ගැන යළිත් සොයයි

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (23) තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් එහි සහල් මිල පිළිබඳ සොයා බැලුවේය.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට අද එක්වූ ජනාධිපතිවරයා සහල් මිලෙහි වත්මන් තත්වය පිළිබඳ ද එහිදී වෙළෙන්දන්ගෙන් විමසනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලු ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි [VIDEO]

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඇතින්නියන් සත් දෙනෙකු මියයාමේ සිද්ධිය සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment