ප්‍රමුඛ පුවත 1

මැතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කරවීමට සූදානම් [VIDEO]

(UTV | කොළඹ) – තමන් හට එක්සත් පක්ෂ නායකත්වය ලබාදෙනු ලැබුවහොත් දිවයිනේ සෑම ගමකම පක්ෂ ශාඛා සමිති ගොඩනගමින් ඉදිරි මහා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි.

කළුතර, අගලවත්ත ආසනයේ පැවති ස්තුතිය පලකිරීමේ ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

Mohamed Dilsad

පිදුරුතලාගල කදු මුදුනේ සිට නව තැපැල් සේවාවක්

Mohamed Dilsad

රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් දේශපාලන පලිගැනීම් වලට මුහුණදෙනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment