ප්‍රමුඛ පුවත 1

සහල් මිල වැඩිවීම ගැන ඩඩ්ලි කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – “මාෆියාව” යන වචනය දේශපාලන වශයෙන් පහර ගැසීමට යොදාගන්නා වචනයක් පමණක් බවත් ගොවීන් මිල අධික සහල් වැඩි වශයෙන් වගාකිරීම නිසාවෙන් සහල් මිල වැඩි වී ඇති බව සහල් සමස්‌ත ලංකා වී මෝල් හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති ඩඩ්ලි සිරිසේන පවසයි.

අද කැඳවනු ලැබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපාන ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

කෝටි 2ක හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මුතුවෙල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි

Mohamed Dilsad

Leave a Comment