ප්‍රමුඛ පුවත 1

මහා මැතිවරණය සඳහා කළ යුතු දේ ගැන රනිල් කතා කරයි [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයට පෙර සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවලින් පෙන්නුම් කරනු ලැබූ අඩුපාඩු නිවැරදි කරගනිමින් ඉදිරි මහ මැතිවරණය සඳහා මුහුණදී  ජයග්‍රහණය කල යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කුරුණෑගල දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිත පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආගමන හා විගමන නිලධාරින් ජනපති හමුවෙයි

Mohamed Dilsad

ඩෙංගු බෝ වීමේ අවධානම ඉහලට.

Mohamed Dilsad

දිළිඳු ජනතාව වසර දෙකක් තුළ නගාසිටුවනවා – විපක්ෂ නායක

Editor O

Leave a Comment