ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමෙන බව මුදල අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 2කකින්ද ,ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 2කින් පහල දමා ඇත.

මෙම මිල සංශෝධනයත් සමඟ ඔක්ටේන් 92  වර්ගයේ  පෙට්‍රල් මිල රුපියල 123ක් වේ.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් පහළ දමා ති අතර එහි නව මිල රුපියල් 99ක් වේ.

සුපර් ඩීසල් ලීටරයක මිල පහළ ගොස් ඇත්තේ රුපියල් 3 කිනි.ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 118කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගම්මිරිස් මිල ඉහල යයි

Mohamed Dilsad

අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි…

Mohamed Dilsad

අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment