ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ගම්මිරිස් මිල ඉහල යයි

(UTV | කොළඹ) – ගම්මිරිස් මිල ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ.

රුපියල් 450 ක්ව පැවති ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 800 – 850 ත් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයත් සමඟ මෙලෙස මිල ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කතරගම සුරාසැල් පිළිබඳ තීරණයක්

Editor O

දිස්ත්‍රික්ක 3 ක් කොරෝනා අවදානම් කලාප ලෙස හඳුනාගනී

Mohamed Dilsad

කොච්චිකඩේ ප්‍රදේශයේ පිපිරීමක්

Mohamed Dilsad

Leave a Comment