ප්‍රමුඛ පුවත 1

කොච්චිකඩේ ප්‍රදේශයේ පිපිරීමක්

(UTV| කොළඹ) – කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ පිපිරීමක් සිදුව තිබේ.

ලද තොරතුරක් මත ආරක්‍ෂක අංශ විසින් සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේදී එහි තිබු පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හරිය බව පොලිසිය පැවසීය.

මෙහිදී අවට සිටි සියලු දෙනා එම ස්ථානයෙන් ඉවත් කර මෙය පුපුරවා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපතිට සහ අගමැතිට සිතාසි

Mohamed Dilsad

රේගුවේ හිටපු නිලධාරීන් 2 කුට විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

Leave a Comment