ප්‍රමුඛ පුවත 1

රේගුවේ හිටපු නිලධාරීන් 2 කුට විදෙස් ගමන් තහනම්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර මහතා සහ එහි හිටපු සහකාර අතිරේක රේගු අධ්‍යක්ෂක තාරක සෙනවිරත්න යන මහත්වරුන් වෙත අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන මාර්තු 31 වැනිදා තෙක් අවලංගු කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කර තිබේ.

ඒ රේගුව සතු රත්තරන් කිලෝ 8 ක් සදහිරු සෑයේ තැන්පත් කිරිමට පුජා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (26) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ කොමිසම ITSSL වෙත දැනුම් දුන් පුවත අසත්‍යක් බව හෙළිවෙයි

Mohamed Dilsad

ගනේමුල්ල – කඩවත මාර්ගයේ පුද්ගලික බස් රථ වර්ජනයක්

Mohamed Dilsad

ඇමති රිෂාඩ් මන්නාරම අගරදගුරුතුමන් බැහැ දකී

Mohamed Dilsad

Leave a Comment