ප්‍රමුඛ පුවත 1

ගනේමුල්ල – කඩවත මාර්ගයේ පුද්ගලික බස් රථ වර්ජනයක්

(UTV| කොළඹ) – අද (25) පෙරවරුවේ සිට ගනේමුල්ල – කඩවත මාර්ග අංක 123 සියලුම පුද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ඔවුන් විසින් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ සීමිත නැවතුම් හැර වෙනත් ස්ථානවලදී අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මීගමුව – කඩවත බස් රථවලට මගීන් නංවා ගැනීමට විරෝධය පළ කරමිනුයි.

මෙම වර්ජනය හේතුවෙන් අදාළ බස්රථ වල සේවා සලසා ගන්නා මගී ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩොල්ෆින් මසුන් නරඹන්නන්ගෙන් දිනකට ලක්ෂ 30 ක වැඩි අදායමක්.

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනාගැනීමෙන් සමස්තය ඉහළට

Mohamed Dilsad

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

Leave a Comment