ප්‍රමුඛ පුවත 1

ඩොල්ෆින් මසුන් නරඹන්නන්ගෙන් දිනකට ලක්ෂ 30 ක වැඩි අදායමක්.

(UTV| කොළඹ) – මිරිස්ස මුහුදේ ඩොල්ෆින් මසුන් නැරඹීම සදහා පැමිණෙන සංචාරකයන්ගෙන් දෛනිකව රුපියල් ලක්ෂ 30 කට වඩා වැඩි ආදායමක් රජයට හිමිවෙයි.

නරඹන්නන්ගෙන් අය කරන ගාස්තුව හේතුවෙන් රජයට මෙවැනි අදායමක් හිමිවන බව සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (19) පස්වරුවේ රිදිගම සත්ව උද්‍යානයේදී පැවති උත්සවයකදී අදහස් දක්වමින් මේබව කියා සිටියේය.

මෙරට පිහිටා ඇති සංචාරක කේන්ද්‍රස්ථාන නිසි පරිදි අධීක්ෂණයකට ලක්කරන්නේ නම් ඉන් විශාල ආදායමක් උපයා ගැනීමට රජයට හැකි බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරත් අමුණුගම පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගනියි

Mohamed Dilsad

මරණ දඬුවම ගැන යුරෝපා සංගමයෙන් යළි සිහිපත් කිරීමක්

Mohamed Dilsad

ගෝඨාභයට එරෙහි නඩුව කල් යයි.

Mohamed Dilsad

Leave a Comment