ප්‍රමුඛ පුවත 1

අධීක්ෂණ මන්ත්‍රී ධූර තනතුරු අහෝසි

(UTV| කොළඹ) – පසුගිය රජය සමයේ පත් කර සිටි අධීක්ෂණ මන්ත්‍රී තනතුරු අහෝසි කිරීමටත් ඒ වෙනුවෙන් ඔවුන්ට ලබා දුන් දීමනා හා පහසුකම් අත්හිටුවීමටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් සමග පැවැති සාකච්ඡාවකින් පසු අග්‍රමාත්‍යවරයා මෙම තීරණයට එළඹී බව එම සන්ධාන ආරංචි මාර්ග පවසයි.

මේ අතර දැනට නිල කාලය එකුත්ව විසුරුවා හැර ඇති පළාත් සභා 06 ක ඡන්දය ඉතාම ඉක්මණින් පැවැත්වීමට ජනාධිපතිවරයා සහ අග්‍රමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්වෙන බවද සඳහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයිබර් ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි වලින් 90% ක් යළි යථා තත්ත්වයට

Mohamed Dilsad

වසර 2025 වනවිට සෘජු විදේස් ආයෝජන ඉහළ නැංවීමට පියවර

Mohamed Dilsad

‘හොබ්ස් ඇන්ඩ් ෂෝ’ ප්‍රචාරක පටය එළිදකියි.

Mohamed Dilsad

Leave a Comment