ප්‍රමුඛ පුවත 1

තායි තරුණියන් 14ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) –  තායිලන්ත තරුණියන් 14 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගැනේ.

ඒ වීසා රෙගුලාසි උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටියදීය.

අද(17) පෙරවරුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේ කරන ලද වැටලිමකදී එම තරුණියන් සිය භාරයට ගත් බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

ආගමන  විගමන නීතිය අනුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.

මූලික විමර්ශනවලින් අනතුරුව එම තරුණියන් මෙරටන් පිටමං කිරීමට කටයුතු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රහාරකයාගේ සොහොයුරා ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

අමාත්‍ය ටි ගුරුකුලරාජාගේ ඉල්ලා අස් වීමේ ලිපිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත

Mohamed Dilsad

පාසල් අවට ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට වැඩපිළිවෙළක්.

Mohamed Dilsad

Leave a Comment