ප්‍රමුඛ පුවත 1

යුද හමුදාපතිගේ ධුර කාලය දීර්ඝ කෙරේ

(UTV| කොළඹ) – සේවයෙන් විශ්‍රාම යෑමට නියමීතව සිටින යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ සේවා කාලය තවත් වසරකින් දිගු කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව යුධ හමුදා මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටියි.

මෙ අනුව හමුදාපතිවරයා විශ්‍රාම යෑමට නියමීත අගොස්තු මස 19 වැනි දින සිට අදාළ සේවා දිගුව ක්‍රියාත්මක වන බවද එම ඒකකයි පවසයි.

ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ 22 හමුදාපතිවරයා වශයෙන් හෙතෙම පත් වුයේ 2017 ජුලි 27 වැනිදාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන්තොටුපලේ වසා දැමු ඇතුල් වීමේ සහ පිටවීමේ ආලින්දයන් යලි විවෘත කෙරේ

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල මහත්මිය අභවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහැර 2018 – කප් සිටුවීම හෙට

Mohamed Dilsad

Leave a Comment