විදෙස්

facebook සමාගමය දඩයක්

(UTV|එංගලන්තය) – ෆේස්බුක් සමාගමට දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කරයි.

විදෙස් වාර්තා සඳහන් කළේ facebook සමාගමට පවුම් ලක්ෂ 5ක දඩයක් නියම කර ඇති  බවයි.

ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල ගිණුම් හිමියන් මිලියන 87කගේ පෞද්ගලික දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව, දත්ත සුරැකීමේ පනත යටතේ මෙම දඩය නියම කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගිය බව තහවුරු වේ

Mohamed Dilsad

ළදැරියන් 19 දෙනෙකුගේ කළල රෝහලක් අසලින් ගොඩගැනේ

Mohamed Dilsad

පුටින් විදෙස් ගත වෙයි

Mohamed Dilsad

Leave a Comment