විදෙස්

පුටින් විදෙස් ගත වෙයි

(UTV | රුසියාව) – රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් විදෙස් සංචාරයක් සදහා මධ්‍යම ආසියාවේ පැරණි සෝවියට් ප්‍රාන්ත රාජ්‍යයක් වෙත පැමිණීමට නියමිතයි. ඒ යුක්‍රේනයට එරෙහි යුධ ආක්‍රමණයන් සිදු වීමෙන් පසු පළමු වරටයි.

මෙහිදී පුටින් ඔහුගේ සමීප මිතුරෙකු වන තජිකිස්තන ජනාධිපති වරයා හමු වීමට නියමිතයි.මීට අමතරව අසබයිජානය, කසකස්තානය, ඉරානය සහ ටර්මෙනිස්තානය යන රටවල නායකයින් සමග සමුළුවකටද සහභාගී වීමට නියමිත බව ප්‍රකාශ වේ.

Related posts

කැනඩා අගමැති බිරිඳටත් කොරෝනා ඇති බවට තහවුරු වෙයි

Mohamed Dilsad

ලොව මෙතෙක් සිදුකරනු ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම

Mohamed Dilsad

තුර්කියේ පැවැත්වූ මැතිවරණයක් යළි පවත්වන ලෙස නියෝග.

Mohamed Dilsad

Leave a Comment