විදෙස්

කැනඩා අගමැති බිරිඳටත් කොරෝනා ඇති බවට තහවුරු වෙයි

 

අගමැති බිරිඳට එංගලන්ත සංචාරයකින් අනතුරුව මෙම තත්ත්වය හටගෙන ඇති අතර , කැනඩා අග්‍රාමාත්‍යවරයාට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් කැනඩා අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.

නමුත් කැනඩා අග්‍රාමාත්‍යවරයාද දින 14ක් ස්වයං හුදෙකලාවී නිරෝධායනට ලක්වීමට තීරණය කළ බව කැනඩා රජය නිවේදනය කරයි.

Related posts

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට දිවයිනට

Editor O

කොරෝනා නිසා අමෙරිකාවේ දේශපාලනඥයෙක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

හොංකොංහි උදර්පණ නීතිය ඉවතට

Mohamed Dilsad

Leave a Comment